අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
වත්මන් සාරානාත් ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි. හිමාලයේ සිට අහසින් පැමිණි ඉසිවරු බිමට පැමිණි හා යළි අහසට නැගුණු තැන මේ නිසා මේ නම ලැබුණේ ලු. බුදුරජාණන් වහන්සේ මංගල ධර්මදේශනය සිදු කළේ ද, මංගල වස්සාන සමය ගතකලේ ද මෙහි ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.