ඉරයියනාර් අගප්පොරුල්

ඉන්දීය දමිළ සාහිත්‍ය කෘතියක් වන මෙය ක්‍රි. ව. 8වන ශතවර්ෂයට පමණ අයත් වේ.