අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ පිහිටා ඇති හිමාලය නම් කඳුවැටිය සිය රාජ්‍යයේ දේශසීමාව කරගත් තැනැත්තා යන අරුත ඇති විරුදයකි. නෙචුන්ජෙරල් නම් දකුණු ඉන්දීය චේර රජු භාවිත කළ විරුදයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.