ඉසිපතන

උතුරු ඉන්දියාවේ වත්මන් සාරානාත් ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි. හිමාලයේ සිට අහසින් පැමිණි ඉසිවරු බිමට පැමිණි හා යළි අහසට නැගුණු තැන මේ නිසා මේ නම ලැබුණේ ලු. බුදුරජාණන් වහන්සේ මංගල ධර්මදේශනය සිදු කළේ ද, මංගල වස්සාන සමය ගතකලේ ද මෙහි ය.