අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ක්‍රි.ව. 9 වන සියවසේ විසූ පර්සියානු භූගෝල ශාස්ත්‍රඥයෙකි. ගොඩබිම් හා මුහුදු මාර්ග ඔස්සේ යුදෙව් වෙළඳුන් ලෝකයේ විවිධ ඉසව් වල කළ සංචාර පිළිබඳ ඔහු සටහන් කර තිබේ. ඒ සටහන් අතර ලංකාව හා ඉන්දියාව පිළිබඳ සටහන් ද එයි. ලංකාවේ ශ්‍රී පාදස්ථානය, මුතුමැණික් හා පොල් ගැන ඔහු සඳහන්කර තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.