අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ රාජවංශයක් වූ රාෂ්ට්‍රකූට වංශයේ කර්ක රජු හැඳින්වීමට ම යෙදුණු නමකි. ඔහු කනෞජයේ පාලකයෙකි. වත්සරාජ නම් ප්‍රතිරාජ රජුගේ යටත් පාලකයෙකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.