අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
වෛදික දෙවියෙකු වූ ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ යි. පුලෝම නම් අසුරයාගේ දියණිය යි. ශවි, පුලෝමජා, පෞලෝමි, මහේන්ද්‍රි, ජයවාහිනී, ඓන්ද්රි ආදී විවිධ නම් වලින් හැඳින්වෙන ඇය ජයන්ති හා ජයන්ත නම් දියණියගේ හා පුත්‍රයාගේ ව යි. (ඉන්ද්‍රාණිය හිමිකරගැනීමේ කාර්යයේ දී පුලෝම අසුර රාජයා ඉන්ද්‍ර අතින් මිය ගියේ ය.)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.