අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
විදේශිකයන් භාරතය හැඳින්වීමට යොදා ගත් නම යි. දැනටත් ඉන්දියානුවන් තම රට භාරත් යන නමින් ම හැඳින්වීමට වඩාත් ප්‍රිය කරන අතර ජාත්‍යන්තරයේ දී පමණක් ඉන්දියා යන නම භාවිත කරති. මෙම නාමය බිහි වන්නට ඇත්තේ ඉන්දු නදිය හෙවත් සින්දු නදිය මුල් කරගෙන විය යුතුය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.