ඉත්-සිං/ඉජිං

ක්‍රි. ව. හත් වන සියවසේ ඉන්දියාවේ හා ශ්‍රී විජය රාජ්‍යයේ සංචාරය කරමින් උතුරු ඉන්දියාව පිළිබඳ සටහන් තබා ඇති හිමි නමකි. චීන ජාතිකයෙකි. ග්‍රන්ථ කිහිපයක් ම චීන බසට පෙරළූ හිමිනමකි.