ඉක්ෂ්වාකු

පැරණි භාරතීය රාජවංශයකි. පැරණි කෝසල රාජ්‍යය පාලනය කළ රාජවංශයකටත් ඩෙකානයේ ක්‍රිෂ්ණ හා ගංතූර් ප්‍රදේශ පාලනය කළ රාජවංශයකටත් මේ නම යෙදී ඇත.