අළව් රට අළව් නුවර විසුවේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන යක්ෂ සෙනෙවියෙකි. වෙසවුණි රජුගෙන් වරම් ලබා නුගවෘක්ෂයක විසූයේ යැයි සඳහන් වේ. ආළවක දමනය බුද්ධචරිතයේ සුවිශේෂී සංධිස්ථානයකි.