ආළ්වාර්

ඉන්දියාවේ වෛශ්ණව භක්ති ගීත රචනා කිරීමේ කීර්තිමත් සාධුවරු දොළොස්දෙනා මේ නමින් හැඳින්වේ. (සරෝ යෝගී, භූත යෝගී, මහා යෝගී, භක්තිසාර, ශටකෝප, ශ්‍රී මධුරකවි, කුළශේකරාල්වාර්, පෙරියාළ්වාර්, ගෝදා, භක්තාංග්‍රිරේණු, යෝගිවාහන, පරකාල්)