ආර්‍ය්‍යාවළේ/ආර්යාවළේ/ආර්යාවලේ

හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. අයිහෝළේ (බලන්න)