ආර්යශූර

ඉන්දීය කවියෙකි. ජීවත් වූ කාලය පැහැදිලි නැත. නමුත් ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.ඔහු ඊට පෙර යුගයක සිටි බව ඉන් කියැවේ.