ආර්යභට්ටිය

ඉන්දීය මූලාශ්‍රයකි. ආර්යභට විසින් ගණිත විෂයයට අදාළව ගුප්ත යුගයේ දී රචනා කරන ලද කෘතියකි.