ආයසිපූර්

ඍග් වේදයේ හමු වන වදනකි. ප්‍රාකාරයකින් වටකළ බලකොටුව යන අදහස දෙයි.(ඍග් වෛදික)