ආම්රි

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.