අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසයේ හමුවන රාජවංශයක නමකි. මිලේච්ඡ ආක්රමණික රාජවංශයකි. ක්‍රි.පූ. පළමු සියවසේ දී ඉන්දියාවට සංක්‍රමණය වූ ශකවරුන් සමග හෝ ඊට මද කලකට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ ජනවර්ගයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.