ආභිර

ඉන්දීය ඉතිහාසයේ හමුවන රාජවංශයක නමකි. මිලේච්ඡ ආක්‍රමණික රාජවංශයකි. ක්‍රි.පූ. පළමු සියවසේ දී ඉන්දියාවට සංක්‍රමණය වූ ශකවරුන් සමග හෝ ඊට මද කලකට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ ජනවර්ගයකි.