ආන්ද්‍රවරු

ඉන්දියාවේ රාජ වංශයක නමකි. කාන්වවරුන්ගෙන් පසු බලයට පත්වූ රාජවංශයක්. නමුත් ඔවුන් මගධයේ පාලකයින් වශයෙන් කටයුතු කළ බවක් නොපෙනේ.