ආන්ද්‍රබ්‍රිත්‍ය

ඉන්දීය රාජ වංශයක නමකි. සාතවාහනයෝ, මෙය ම පුරාණ ග්‍රන්ථවල සීමුඛරජු හැඳින්වීමට යෙදූ නමක් ද වෙයි.