ආදිමන්දි

දකුණු ඉන්දියාවේ කරිකාලන් නම් චෝළ රජුගේ දියණිය. ඇය විවාහ වී සිටියේ ආට්ටන් අත්ති නමැති චේර වංශික කුමරෙකු සමගය. සීලප්දිකාරම් කෘතියේ මේ කුමරිය ගැන ද සඳහන් වේ.