අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පුරාණ භාරතීය රාජ්‍ය පාලනය හා රාජ්‍ය ව්‍යාප්ති කටයුතු වලට සම්බන්ධ වදනකි. රජුගේ සේවය පිණිස රට වැසියන් සැපයීම. සමුද්‍රගුප්ත රජු විසින් යටත් කරගත් දකුණු හා බටහිර ඉන්දීය රාජ්‍යයන්හි යටහත් බව ප්‍රකාශ කළ එක් ක්‍රමයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.