ආකාශ ගංගාව

ඉන්දියාවේ හිමාල කඳු ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසෙන අනෝතත්ත විලේ දකුණු දිගින් පටන් ගන්නා ගංගාවකැයි විශ්වාස කෙරේ. සැට යොඳුනක් දුර අහසින් ගමන් ගන්නා දියකඳකැයි ද හින්දු විශ්වාසයක් පවතී.