අළව් නුවර Facebook Twitter WhatsApp Print Email බුදුරදුන් සොළොස්වන වස් කාලය ගතකළ නගරය. ආළවක යක්ෂයා දමනය කළ නගරය. සැවැත්නුවරට යොදුන් 30ක් දුරින් පිහිටා තිබී ඇත.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…