අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ක්‍රි.පූ. 6 වන සියවසේ භාරතයේ (බුද්ධකාලීන භාරතයේ) පැවති මහා ජනපද අතරින් එකකි. රාජාණ්ඩුවකි. දක්ෂිණාපථයේ ගෝදාවරී නදීබඩ පැවති රාජ්‍යයකි. සොළොස්මහා ජනපද අතරින් එකකි. ආන්ධ්‍ර රජවරුන් විසින් පාලනය කර ඇත. පෝතන හෙවත් පෝතාලි අගනුවර වී ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.