WordPress WooCommerce Themes

අසූමහසව්වෝ

දෑගසව්වන් වහස්සේලා ඇතුළුව බුදුරජුන්ගේ මහා ශ්‍රාවකයන් අසූ දෙනා.

(1)අඤ්ඤකෛාණ්ඩඤ්ඤ, (2)සාරිපුත්ත,(3)මොග්ගල්ලාන, (4)මහා කස්සප, (5)අනුරුද්ධ, (6)පළමු භද්දිය, (7)ලකුණ්ටක භද්දිය, (8)පිණ්ඩොල භාරද්වාජ, (9)මන්තාණිපුත්ත පුණ්ණ, (10)මහාකච්ඡාන, (11)චුල්ලපන්තක, (12)මහාපන්තක, (13)සුභූති, (14)ඛදිරවණිය රේවත, (15)කංඛාරේවත. (16)කොලිවීස සොණ, (17)කුටිකණ්ණ සොණ, (18)සීවලී, (19)වක්කලී, (20)රාහුල, (21)රට්ඨපාල, (22)කුණ්ඩදාන, (23)වංගීස, (24)උපසේන, (25)දබ්බ, (26)පිළින්දවච්ඡ, (27)බාහියදාරුචිරිය, (28)කුමාරකස්සප, (29)මහාකොට්ඨිත, (30)ආනන්ද, (31)උරුවේල කස්සප, (32)කාළුදායී, (33)බක්කුල, (34)සොභිත, (35)උපාලි, (36)නන්දක, (37)පළමු නන්ද, (38)මහාකප්පින, (39)සාගත, (40)රාධ, (41)මෝඝරාජ, (42)භද්දිය, (43)වප්ප, (44)මහානාම, (45)අස්සජි, (46)කිම්බිල, (47)භගු, (48)චුන්ද, (49)නාලක, (50)සෙලුදායි, (51)භද්දාලි, (52)තෝදෙයිය, (53)කප්ප, (54)ඡතුකණ්ණ, (55)පොසාල, (56)පුණ්ණක, (57)ධෝතක, (58)දෙවන නන්ද, (59)අජිත, (60)තිස්ස මෙත්තෙය්‍ය, (61)මෙත්තෙය්‍ය,(62) උපසීවක, (63)හේමක, (64)භද්‍රාවුද, (65)උදය, (66)පිංගිය, (67)මේඝිය, (68)ඡන්න, (69)උපවාන, (70)භද්දජි, (71)යස, (72)ලක්ඛණ, (73)ගවම්පති, (74)පුණ්ණජි, (75)නදීකස්සප, (76)අංගුලිමාල, (77)ගයාකස්සප, (78)අචෙල කස්සප, (79)සභිය, (80)සකුළුදායි.)

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.