අංගාර චේතිය
අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
ඉන්දීය රාජවංශයක් වූ ශුංගවංශික බෘහස්පතිමිත්‍ර රජුගේ මාමා කෙනෙකු වූ මොහු අලහබාද් ආසන්නයේ පබෝෂා නම් ස්ථානයේ ලෙනක් සෑදවීම ගැන ශිලාලේඛනයක සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.