අශ්වීන්

පැරණි භාරතයේ වෛදික දේව සංකල්පනා හා බැඳුණු වදනකි. සූර්ය නැමැති දෙවඟනගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාය. අසරු යුගලයකි. මොවුන් මුහුදුබත් වූ නෞකා වල නැවියන් බේරා ගැනීම, අංග විකල වූවන්ට කෘත්‍රිම අත්පා ලබා දීම, අවිවාහක මහලූ ස්ත‍්‍රීන්ට ස්වාමිපුරුෂයන් ලබා දීම වැනි සද්ක‍්‍රියාවල නිරතවෙයි.