අශ්වශාස්ත්‍රය

පැරණි භාරතීය සාහිත්‍ය මූලාශ්‍රයකි. සතුන් පිළිබඳ විද්‍යාව අළලා ගුප්ත යුගයේ ලියැවුණු මේ කෘතියේ කතුවරයා ශාලිහෝත්‍ර නමැති වෛද්‍යවර ලේඛකයාය.