අශ්වමේධපරාක්රම Facebook Twitter WhatsApp Print Email ක්‍රි. ව. 3-4 සියවස් වලඉන්දීය පාලක වංශයක් වූ ගුප්ත වංශයේ සමුද්‍රගුප්ත කාසිවල එන පාඨයකි. අශ්වමේධ යාග කළ බවට සාධකයකි.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…