අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය වෛදික යාග ක්‍රමයක් වූ මෙම යාගය පුෂ්‍යමිත්‍ර සුංග, සමුද්‍රගුප්ත, ආදී ප්‍රබල පාලකයන් මෙන් ම තවත් රජවරුන් ගණනාවක් ම මේ ගාගය සිදුකර තිබේ. පශ්චාත් ගුප්ත වංශයේ ආදිත්‍යසේන රජු අශ්වමේධ යාග තුනක් කළ බව සඳහන් වේ
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.