අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
විශාල නැව් වර්ගයකි. කොලන්ඩියා හා සංගාරා නමින් ජල යාත්‍රා විශේෂ දෙකක් දකුණු ඉන්දියාවේ චෝලයන් විසින් භාවිත කර තිබේ. සංගාරා යනු ගංගා වල ගමන්කිරීමට හා කෙටි මුහුදු ගමන් සඳහා යොදා ගත් කුඩා යාත්‍රා විශේෂයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.