කොයිම්බතූර් කපොල්ල

පාල්ඝාට් කපොල්ලයි. දකුණු ඉන්දියාවේ පහළ කෙළවර ආසන්නව ඇති නිල්ගිරි හා කාදමෝම් කඳු අතරින් වැටී ඇත. මේ මගින් බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට පිවිසිය හැක.