කොමරින් තුඩුව

ලංකාවේ දෙව්න්දුර තුඩුව මෙන් ඉන්දියාවේ දකුණු කෙළවර ඇති විශේෂ භූමි පිහිටුමකි. කොමෝරින් තුඩුව නමින් ද හැඳින් වේ. කන්‍යාකුමාරිකුඩුව නමින් සිංහලයේ හැඳින්වෙන්නේ ද එය යි