කොන්කාන්/කොන්කන්

අර්ධද්වීපික ඉන්දියාවේ බටහිර පටු වෙරළබඩ තීරයේ උතුරු කොටස මේ නමින් හැඳින් වේ. මෙම කොටසේ වරාය කිහිපයක් ද ඇත. (මෙම වෙරළබඩ තිරයේ දකුණු කොටස මළබාර් නමින් හැඳින්වේ.)