අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
අර්ධද්වීපික ඉන්දියාවේ බටහිර පටු වෙරළබඩ තීරයේ උතුරු කොටස මේ නමින් හැඳින් වේ. මෙම කොටසේ වරාය කිහිපයක් ද ඇත. (මෙම වෙරළබඩ තිරයේ දකුණු කොටස මළබාර් නමින් හැඳින්වේ.)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.