අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ස්ථාන නාමයකි. පැරණි නමකි. එකල ඒ නමින් හැඳින්වූයේ වත්මන් ගංජම් දිස්ත්‍රික්කයේ කුටූර් හෝ විසගපනම් දිස්ත්‍රික්කයේ කොට්ටුරය විය හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.