අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ස්ථාන නාමයකි. කොත්දිජි නමින් ද හැඳින්වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.