කෛලාසනාථ ටැම් ලිපිය

දකුණු ඉන්දීය රාජවංශයක් වූ චාලුක්‍ය වංශයේ දෙවන වික්‍රමාදිත්‍ය ය රජු (ක්‍රි. ව. 734-745) දෙවන නන්දිවර්මන් පල්ලව රජු පරාජය කොට කාංචියේ දී ලබා ගත් යුධ ජයග්‍රහණය පිළිබඳව කියවෙන ලිපියකි. කණ්ණඩ බසින් ලියා ඇත.