කුෂාණ

ක්‍රි.පූ.1 සියවසත් ක්‍රි.ව. 2 සියවසත් අතර කාලයේ වයඹදිග ඉන්දියාවේ අධිරාජ්‍යයක් ගොඩනැංවූ කුෂාණ වංශයට මුල් වූ  කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.