දකුණු ඉන්දියාවේ චෝළ පාලකයෙකු වූ පළමු කුලෝත්තුංග රජු භාවිත කළ විරුදයකි. (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්) ලංකාවේ පොළොන්නරු යුගයට සමකාලීනව ඔහු චෝළ දේශය පාලනය කළේ ය.