අවන්තිවර්ධන Facebook Twitter WhatsApp Print Email මගධයේ සිසුනාග සමයේ(ආසන්න වශයෙන් ක්‍රි.පූ.4වන සියවසේ දී පමණ) අවන්තියේ පාලකයා. ඔහු සිසුනාගවරු අතින් පරාජය විය.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…