අවදානකල්පලතා/අවදානකල්පලතාපල්ලව Facebook Twitter WhatsApp Print Email මහායානික ග්රන්ථයකි. බෝධිසත්ත්ව චරිතකතා ඇතුළත් කොට රචනා කර ඇත. මෙහි එන ඇතැම් කතා ජාකත අටුවාවේ ද දැක්වේ.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…