අලම්පූර්

ඉන්දියාවේ හයිදරාබාද්  ප්‍රදේශයේ තුංගභද්‍ර නදී ආසන්නයේ ගම්මානයක් හා දෙවොලක් මේ නමින් හැඳින්වේ.