අර්ධ මාගධී Facebook Twitter WhatsApp Print Email මධ්‍යතන යුගයේ ඉන්දු ආර්ය භාෂා අතරින් පැරණි ම භාෂාව යි. ඉන්දීය ජෛන ග්රනථයන් සඳහා බහුලව යොදාගෙන ඇත්තේ මේ භාෂාව යි.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…