අරිහන්ත

විමුක්තියට බාධාවන සියලූ බැඳීම් වලින් මිදුණු සංසාර සාගරය තරණය කළ අය යි. සිද්ධ නමින් ද හැඳින්වේ.