අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
හනුමන්තාගේ මවයි. හනුමන්තා යනු රාම රාවනා යුද්ධයේ දී රාම කුමරුන්ට උපකාර කල වානර නායකයාය. අංජනම් දේවිය අංජනම් බැලීමට උපකාර කරන බව පැවසේ. හනුමන්තා යනු රාම රාවනා යුද්ධයේ දී රාම කුමරුන්ට උපකාර කල වානර නායකයාය. අංජනම් දේවිය අංජනම් බැලීමට උපකාර කරන බව පැවසේ. අඤ්ජනා නමින් ද හැඳින්වෙන ඇය කේසරී නම් වානර රජුගේ බිරිඳ වශයෙන් රාමායනයේ සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.