අයිල

ඉන්දීය පාලක වංශ අතර එකක් වන චන්ද්‍රවංශිකයන්ගේ ආදීතමයා සේ පිළිගැනෙන ඉලා නමැත්තාට නමකි.