අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
බිලිපූජා නොපවත්වන යන අරුත ඇති වෛදික වදනකි. වෛදික ආර්යයන් මේ නමින් හඳුන්වන්නට ඇත්තේ ඉන්දුනිම්න වැසියන්ව හෝ වෙනත් ඉන්දීය ස්වදේශික ජන කොටසක් වියයුතු ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.