අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
අමරාවතී කලා සම්ප්‍රදාය අනුව කළ බුද්ධ ප්‍රතිමාවන් ය. මේ සම්ප්‍රදායේ පිළිම අතර බොහෝ සෙයින් දක්නට ලැඛෙන්නේ හිටි පිළිමයි. එක් උරයක් පමණක් වැසූ බුදුපිළිම බොහෝ සේ දක්නට ලැබුනත් දෙවුරම වැසූ බුදුපිළිම දක්නට ලැඛෙන්නේ සුළු වශයෙනි. ලාලිත්‍යවත් ශරීර ස්වභාවය තිවංක ලක්ෂණ ආදිය බහුල ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.