අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
හින්දු දේව සංකල්පනා අනුව මේ වනාහි මහාමේරු පර්වත මස්තකයේ පිහිටා ඇතැයි පිළිගැනෙන ඉන්ද්‍ර දෙවියන්ගේ රාජධානිය යි.
තව ද, මදුරාසියේ ගන්තූර් දිස්ත්‍රික්කයේ ක්රිෂ්ණ නදී ඉව්රේ පිහිටි බෞද්ධ පූජ්‍යස්ථානයක් ද මේ නමින් හැඳින්වේ. අමරාවතී හෙවත් ආන්ද්‍ර කලා සම්ප්රදායේ මව් බිම යි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.